Providing Agro Water Pumps to Low-income Families for Livelihood Development.
 

   

Providing Agro Water Pumps for the Livelihood Development of Low Income Farmer Families in Dehiattakandiya Muwapatigewela Village by  Funds of the Office for National Unity and Reconciliation and Co-ordination of the Dehiattakandiya Divisional Secretariat headed by Divisional Secretary Mr. R.N.M Wijayatunga and  Assistant Director Planing Mrs. M. Dasanayake held at Dehiattakandiya Divisional Secretariat in 2019.07.19.

ජාතික සංහිඳියාව ඔප් නැංවූ දෙහිඅත්තකණ්ඩිය ලේකම් කාර්යාලයේ පොසොන් සැමරුම...................

2019 වර්ෂයේ පොසොන්  උත්සවය නිමිතිකොට ගෙන 2019.06.17 දින දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලේදී   සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණයක් හා පසුදින සංඝයා වහන්සේලා විසිනමක් විෂයෙහි දාන මය පින්කමක් ද පැවැත්විණි.මෙහි විශෙෂත්වය වූයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණයේ හා  දානමය පින්කම සදහා දායකත්වය ඉරක්කාමම් හා කල්මුණේ ප්‍රාදේශිය  ලේකම් කාර්යාල වල නිලධාරීන් විසින් දැරීමයි.

          

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණය හා  දාන මය පිංකම සඳහා ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු කාර්යාලීය  නිලධාරීන් විශාල පිරිසක් සාභාගී විය.

        

මෙහිදී රටටත් සියලුම  ශ්‍රීලාංකිකයින්ටත් මියගිය කාර්යාලීය නිලධාරීන්ටත් සෙත්පැතීම හා ආශිර්වාද කිරීම සිදු විය.

     

 

දෙහිඅත්තකණ්ඩිය අභිනව  ප්‍රාදේශිය ලේකම්තුමා නව තනතුරේ වැඩ භාරගනී.

            

දෙහිඅත්තකණ්ඩිය අභිනව  ප්‍රාදේශිය ලේකම් ලෙස පදියතලාව  ප්‍රාදේශිය ලේකම් ආර්.එම්.එන්.විජයතුංග මැතිතුමා 2019.03.27 දින නව තනතුරේ වැඩ භාරගන්නා ලදී.

 

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  පොසොන් බැති ගී ප්‍රසංගය

                 

2019 වර්ෂයේ පොසොන්  උත්සවය නිමිතිකොට ගෙන විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ පොසොන් බැතිගී ප්‍රසංගයක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලේදී  2019.06.17 දින පැවැත්විණ.ඒ සඳහා විශේෂ අවශ්‍යතා සහිත වූවන් ඉතා උද්යෝගයෙන් යුතුව සහභාගි විය.අවසානයේදී ඔවුන් ට වටිනා ත්‍යාග පිරිනමන ලදී.

ප්‍රා‍දේශිය ලේකම් එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩියට සමුදෙයි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රා‍දේශිය ලේකම් එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රා‍දේශිය ලේකම් කාර්යාලයේ වසර 03 ක් පමන කාලයක් සේවය කර 2019.03.19 දින රිදීගම නව ප්‍රා‍දේශිය ලේකම්වරිය ලෙස ස්ථාන මාරුවිම් ලැබ නික්ම ගියාය.

 

එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශයට සුවිශාල සේවයක් ඉටුකරන කරන ලදී.එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශයට සුවිශාල සේවයක් ඉටුකරන කරන ලදී.  එතුමියගේ ඉදිරි රාජකාරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

News & Events

19
Jul2019
Providing Agro Water Pumps to Low-income Families for Livelihood Development.

Providing Agro Water Pumps to Low-income Families for Livelihood Development.

Providing Agro Water Pumps to Low-income Families...

20
Jun2019
ජාතික සංහිඳියාව ඔප් නැංවූ දෙහිඅත්තකණ්ඩිය පොසොන් සැමරුම...................

ජාතික සංහිඳියාව ඔප් නැංවූ දෙහිඅත්තකණ්ඩිය පොසොන් සැමරුම...................

ජාතික සංහිඳියාව ඔප් නැංවූ දෙහිඅත්තකණ්ඩිය ලේකම් කාර්යාලයේ...

Scroll To Top